Monday, November 5, 2012

සෙල්ලක්කාර සමනළයා..:D



අතගිලි පටලැවි
ඇති බව
අමතක කර....
තව තවත්,
සමනලියො සොයයි..,
කරකවා දෑස
සෙල්ලක්කාර සමනලයෙක්....

21 comments:

  1. kawuda bole me samanalaya???

    Nish wa dekketh kalekinda manda :D

    ReplyDelete
    Replies
    1. ඒ වගෙ සමනලයෝ නම් ඕන තරම්..:D

      Delete
  2. අතැඟිලි පැටලුනාට සිතැඟි පැටලිලා නැතුව ඇති.. ඇරත් සෙල්ලක්කාර සමනලයෝ ඔහොම්මමයි. ලද දෙයින් සතුටු වෙන්නේ නෑ

    ReplyDelete
  3. කවුද කවුද මේ සමනලයා??

    ReplyDelete
  4. එක එක මල් හොයන සෙල්ලක්කාර සමනලයින්ගෙන් පරිස්සම් වෙන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. ඔයාලට තමයි කියන්න ඕනෙ පරිස්සම් වෙන්න කියලා..

      Delete
  5. දැන්ම සමනලයව හදා ගන්න වෙයි!

    ReplyDelete
    Replies
    1. අනෙ මගෙ සමනලයා එහෙම නෑ එයා ආදරෙ එක මලකට විතරයි....:)))

      Delete
  6. පත් ඉරක් මත තැබූ සටහන
    දමනු කෙලෙසද යදම් හැම කල
    තටුසලා පියබනා දස අත
    යෞවනේ සිත මල්බරයි අද

    ReplyDelete
  7. Brrrrrrrrrrrrrrrrrrrrrr :/

    ReplyDelete
  8. ආහ් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඇති යන්තම් නේ...

      Delete
  9. අහුවෙන්නනම් එපා එහෙනම් දැන දැනම.. සෙල්ලක්කාර සමනළයට..

    ReplyDelete
    Replies
    1. අපෝ මම නම් අහු වුනෙ නෑ...

      Delete
  10. සමණළයගේ එක තටුවක් ගලවන්න පියඹන්න බැරිවෙන්න.........

    ReplyDelete
    Replies
    1. ඒත් තනි තටුවෙන් පියාඹයි ද දන්නෙ නෑ...

      Delete

හිතෙන ඒවා ලියන්න හොදේ